මනාලයන්ගේ මහගෙදර
කිරුළ ආභරණ මන්දීරය  

ජීවිතයේ අභිමානවත් දින ඔබව ආකර්ෂණීයව සහ තේජාන්විතව හැඩගැන්වීමට අපි සූදානම්  

පාරම්පරික උඩරට නිළමේ ඇඳුම් සහ ආභරණ මතින් සැරසී ඔබගේ අපූර්වත්වය ලොවට විදහාපාන්න එන්න අපවෙත

දශකයක් ඉක්මවූ අත්දැකීම් බහුල ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වය සමගින් එක්වී ඔබත් අසමසම සංතෘප්තියක හිමිකරුවෙක් වන්න.

වරක් පියනගන්න – ප්‍රතිඵල ඔබම අත්විදින්න  

කිරුළ ආභරණ මන්දීරය කැලණිය – කළුතර – දංකොටුව – ගාල්ල  

ප්‍රතාපවත් මනාලයන්ගේ අභිමානවත් මහගෙදර
කිරුළ ආභරණ මන්දීරය

ක්ෂණික ඇමතුම්  –    072  56  58  580   – 075  33  20   736  – 0760    228   740