සියලුම වර්ගයේ  වාහන මිළදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම සඳහා රජරට පුරවරයේ විශ්වාසනීය නාමය  

දශක තුනක් ඉක්මවූ කඩිනම් සේවාව  

ලංකාව පුරා විහිදුනු සේවාවන් සමගින් වායුසමණය කරන ලද සුඛෝපභෝගී බස්රථ විනෝද චාරිකා සඳහා ලබා දීම 

පැය 24 පුරා ආපදා රථ ප්‍රවාහන සේවය  සාධාරණ මිළ ගණන් යටතේ ලබා දීම අපගේ අනෙකුත් සේවාවන් වේ 

Jayathilaka Enterprises
වලව්වත්ත
යාපනය පාර
පුලියන්කුළම
අනුරාධපුර  

ක්ෂණික ඇමතුම් – 0778   30  40  46  

Jayathilaka Enterprises